ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා
ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ සිතැගි පරිදි නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත. “වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලිContinue Reading