Sinhala (Page 12)

පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක්Continue Reading

2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති බව Counterpoint වාර්තාවෙහි Monthly Market Pulse Service මගින් පෙන්වා දී ඇත. ස්මාර්ට් උපාංග සහ අනර්ඝ  සේවාවන් සිය කේන්ද්‍රස්ථානය කොට ගනිමින් vivo මෙම ශක්තිමත් වර්ධනය පිහිටුවාContinue Reading

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල්කරණයේ සංවර්ධනය සහ කාර්බන් සමතුලිතාවය පවත්වාගෙන යාම පිළිබඳ විද්වත් සාකච්චා පවත්වයි පසුගියදා අවසන් වූ ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් කොන්ග්‍රසය තුළ, දේශීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සෑම අංශයකම ක්‍රියාකාරී සහභාගීත්වය සහ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කර සිටින ලදී.  ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික පරිවර්තනය උදෙසා අවශ්‍ය සාධක සහ එහිContinue Reading

2022 අප්‍රේල්. කොළඹ, ශ්‍රී ලංකාව: කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියේ පළමු තේරීම, වන පැල්වත්ත සමාගම ”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් සිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන ලදී. 2022 අප්‍රේල් 10 සිට අප්‍රේල් 20 දක්වා පැවති මෙම තරඟය සඳහා දිවයින පුරා විසිරි සිටින පැල්වත්ත නිශ්පාදන අගයන පාරිභෝගිකයින් රැසක් පැල්වත්තContinue Reading

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් සාගර ආරක්ෂණය සහ ඒ ආශ්‍රිතව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යාපෘතියක් ලෙස ‘Project Blue Next Generation’ හඳුන්වා දිය හැකි ය. මෙම ව්‍යාපෘතිය  ‘COP26 අභියෝගතා අරමුදලේ’ සහ ‘දේශගුණික සබඳතා’  පිළිබඳContinue Reading

මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතිය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සබදතාවයකි. අතීතයේ පටන් මිනිසා පරිසරය සමඟ පවත්වාගෙන ආ ගැඹුරු සබැදියාව වර්තමානය වන විට ගිලිහෙමින් පවතී. මිනිසා හුදෙක්ම පරිසරයේ එක් සංරචකයක් පමණක් වන අතර පරිසරයේ පැවැත්ම පිණිස මිනිසා අත්‍යාවශ්‍ය සාධකයක්ද නොවේ. එහෙත් මිනිසාගේ ස්ථාවර පැවැත්ම කෙරෙහි පරිසර සමතුළිතතාව අත්‍යාවශ්‍ය වේ. මෙයContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් පසුගියදා අවසන් වූ නැගීඑන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන සම්මාන උළෙලක් වන Dell Technologies AEM සම්මාන උළලේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇත. මෙහිදී වසරේ වාණිජ අංශය නියෝජනය කරමින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය දිනා ගැනීමට සිංගර් සමත් වූ අතර, මෙය සිංගර්Continue Reading

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සමත්වූ අතර දෙවැනිContinue Reading

 2022 අප්‍රේල්, කොළඹ, ශ්‍රී ලංකාව: පැල්වත්ත සමාගම ජාතියේ වඩාත්ම ප්‍රිය කරන කිරි කර්මාන්ත ආයතනය වශයෙනුත්, බහුවිධ ඇගයීම් සහ ජයග්‍රහණ සහිත සන්නාමයක් ලෙසත්, ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුල තවත් තීරණාත්මක සම්මානයක් ලබා ගනී. මෙවර එය ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරනු ලැබූ 2021 වර්ෂය සඳහා වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයයි. එමContinue Reading

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය, වසර දෙකකට පසු පවත්වන ලද “Hikvision Partner Summit 2022” සමුළුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. 2020 සහ 2021 වර්ෂයන් සඳහා දීප ව්‍යාප්ත හවුල්කරුවන්ගේ කාර්ය සාධනය හඳුනා ගැනීමේ අරමුණින්, Hikvision හි හවුල්කරුවන් 300කටContinue Reading