Sinhala (Page 43)

කැමති වාහනේ මිස් වෙන්න කලින් අයිති කරගන්න –  අවම පොලී අනුපාත, අවම ලියකියවිලි,  එක්දින සේවය, නම්‍යශීලි ගෙවීම් ක්‍රම දැන් CLC වෙතින්  රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී.“මිස් කරගන්නැතුව ලීස් කරගන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදීContinue Reading

නව්‍ය ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, 2021 ඉන්දිය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා නැවතත් අනුග්‍රාහකත්වය ලබා දෙයි. පසුගිය වසරේ තරඟාවලියට ලැබුණු විවේකයෙන් අනතුරුව පෙර පරිදිම vivo මෙවර IPL තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට සුදානමින් සිටී. මේ හරහා vivo සිය ගනුදෙනුකරුවන්ට සන්නාමය හා බැඳුනු අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබා දීමට කැපවී සිටිනContinue Reading

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)   සිය නව තාක්ෂණ ව්‍යාපාර  සහයෝගිතා වැඩසටහන Spiralation සඳහා නවවන වරටත් අයදුම්පත් කැඳවයි. Spiralation වැඩසටහන් මාලාව මේ වන විට සෞඛ්‍ය, මූල්‍ය, කෘෂිකාර්මික, අධ්‍යාපනය සහ සැපයුම් ඇතුළු විවිධ කර්මාන්ත  90 කට වැඩි සංඛ්‍යාවක් සඳහා  සහාය ලබා දී ඇති අතර රැකියා අවස්ථා 500 කට වැඩිContinue Reading

Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ  Nova 7SE සහ Nova 7i  සෑම මිලදී ගැනීමක් සදහාම  වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්, FreeBuds සහ වෙනත් audio උපාංග සදහා විශේෂ ගෙවීමේ ක්‍රමද හදුන්වාදීContinue Reading

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි.  දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 වන දින, ප්‍රථම වතාවට එම දිනය ශ්‍රී ලංකාවේContinue Reading

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ  තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතමContinue Reading

1985 වසරේ දී හොරණ කේන්ද්‍ර කර ගනිමින් එක් වෛද්‍ය රසායනගාරයකින් ආරම්භ කෙරුණු මේඩිහෙල්ප් රෝහල් ජාලය වසර 36ක දීර්ඝ සේවා කාලයක් තුළ මුළු රටේම ඉහළ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස සාර්ථක දියුණුවක් අත් කර ගෙන ඇත. එසේම දශක තුනහමාරක දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව අතර නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙසContinue Reading

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, Counterpoint වාර්තා අනුව 2020 සිව්වන කාර්තුවේ ආසියානු ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ වැඩිම නැව් ගත කිරීම් සිදු කල සන්නාමය ලෙස ප්‍රමුඛස්ථානය හිමි කර ගෙනඇති අතර එය සමස්ථ වෙළඳ පොළ කොටසින් සියයට 15ක තරම් ප්‍රමාණයකි. මෙම ශ්‍රේණිගත කිරීම ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි වෙළඳ පොළවල ප්‍රබල ක්‍රියාකාරිත්වය වෙනුවෙන්Continue Reading

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට මොරවක පදිංචි එම්.එස්. ගර්ටි සමන්මලී සමත්වූ අතරContinue Reading

ශ්‍රි ලංකා   තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) විසින් 10වන වරටත් සංවිධානය කරන ලද, ඉ – ස්වාභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මාන ප්‍රදානෝත්සවය සුවිශේෂී ඛාණ්ඩ 10ක  ජයග්‍රාහකයන් 62ක් සම්මානයට පාත්‍ර කරමින් පසුගිය දා පැවැත්විණි ඩිජිටල් නවෝත්පාදනයන්ගේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ ජාත්‍යන්තර මට්ටමට ළඟා විය හැකි දේශීය කුසලතා දියුණු කිරීම වෙනුවෙන්Continue Reading