Sinhala (Page 5)

කෘෂිකාර්මික ජල සම්පාදන ක්‍රියාවලියේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් පසුගියදා විවෘත කරන ලදි. සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම නවතම කර්මාන්තශාලාව  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබා දෙනු ඇත. ක්ෂුද්‍ර ජලContinue Reading

Sticky

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමයන්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence  එළිදැක්වීමේ උත්කර්ෂවත් උත්සවය ‘Logic Behind the Magic’ තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාමයන් නිර්මාණය කිරීමේදී නවෝත්පාදයන් සමඟ උපායශීලී ක්‍රමෝපායන් ද යොදා ගැනීමේ වැදගත්කම සමාජයContinue Reading

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දේශීය කිරි ගොවින්ගේ තාක්ෂණික දැනුම සංවර්ධන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පුහුණු සැසි මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ. මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වනුයේ දිනෙන් දින වර්ධනයContinue Reading

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් දියමන්ති ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් “Diamond Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම්  වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ 50% දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාවContinue Reading

හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited)  විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණය අනුසාරයෙන් නිමවුණු  ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන  Kubota හි නවතම  Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ සාඩම්බරණීය පාරිභෝගිකයෙකු වන පොළොන්නරුවේ ඩී. සරත්Continue Reading

ඩිජිටල් යුගයේ ප්‍රගතිය සහ එහි පුරෝගාමීත්වය සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) විසින් කීර්තිමත් Central Lancashire විශ්වවිද්‍යාලය (UCLan)  සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන (MSc Digital Marketing Communications) දියත් කරන ලදී. ගෝලීය තරඟකාරීත්වය සාර්ථකව ජය ගැනීමටContinue Reading

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික  මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව  අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින් සංවිධානය කරන ලද  සnbන්නාම සමුළුව ජුනි 27 වැනි දින සාර්ථකව පවත්වන ලදී. Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou AsiaContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී.  තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity PlasaContinue Reading

Sticky

ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”Continue Reading

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023” සම්මාන උළෙල මෑතකදී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළද නියෝජිතයන් 2023 පළමු මාස ​​4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක්Continue Reading