Sinhala (Page 61)

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණයContinue Reading

Sticky

කාන්තා හා ළමා කටයුතු සඳහා කැබිනට් අමාත්‍යංශයක් ස්ථාපිත කරන ලෙස සිදු කරන ඉල්ලීම රටේ ප්‍රගතිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ජනතාවගෙන් ආකර්ෂණීය ජනවරමක් ලැබී ඇති ශ්‍රී ලංකා රජයට අපි සුබ පතන්නෙමු. අප සියලු දෙනා පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට නව රජයක්  විසින්  කාන්තා හා ළමා කටයුතුContinue Reading

ශ්‍රී ලංකාවේ Peugeot හි නිල නියෝජිත Carmart  පුද්ගලික සමාගම මෝටර් රථ නඩත්තු  ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Peugeot මව් සමාගමේ “VIDEOCHECK” සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසෙයි. ඒ අනුව online තාක්ෂණය ඔස්සේ වාහනයේ වීඩියෝවක් පාරිභොගිකයා වෙත යොමුකර, online ඇස්තමේන්තුවක් ලබා දීමටත් පාරිභෝගික අනුමැතියෙන් අනතුරුව පසු කාලින සේවා සහාය ලබා දීමටත්Continue Reading

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම්Continue Reading

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින්Continue Reading

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක්  රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ.  මෙමContinue Reading

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙනContinue Reading

 ‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන ලද මුල්ම Zoom මහා පුරවැසි සංවාදය සමගින් #දැන්ඇති දැවැන්ත ජාතිකContinue Reading

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ටContinue Reading

හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනිContinue Reading