ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වයContinue Reading