ජෝන් කීල්ස් පදනම සහ Victoria Golf Resort වෙතින් මැදදුම්බර නිතුලේමඩට ආදර්ශ පෙරපාසලක්
ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි. විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම්Continue Reading








