Sinhala (Page 2)

‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri LankaContinue Reading

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරිකContinue Reading

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපයContinue Reading

පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම තරඟාවලිය වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාContinue Reading

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සිය පෙරළිකාර “UTILITECH™” එකතුව එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම තුළින් ක්‍රියාශීලි පුද්ගලයන් සඳහා සුවපහසු අත්දැකීමක් ලබාදීම උදෙසා Emerald හි කැපවීම පිළිබිඹු කරයි. මෙම එකතුව high-stretch රෙදි යොදාගනිමින් ඉලාස්ටික් බඳ පටියකින් සමන්විතව හැඩය සහ ක්‍රියාකාරිත්වය යන දෙකම බලාපොරොත්තු වන පුද්ගලයින් උදෙසා නිර්මාණය කරContinue Reading

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්විණි. එහිදී Halpé Tea හි සාඩම්බර මව් සමාගම වන U.H.E. Exports  සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින්  Halpé Tea විසින්Continue Reading

පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන හතරකින් පිදුම් ලැබීමට DIMO සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී, ආයතනික වාර්තාකරණය වෙනුවෙන් දක්වන කැපවීම උදෙසා DIMO මෙම සම්මානයන්ට පාත්‍ර විය. ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා වූ රන් සම්මානයේ සම-ජයග්‍රහණය දිනාගත් අතර Diversified Holdings – GroupContinue Reading

Sticky

වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන්  අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ.  මේContinue Reading

Neptune Recyclers, ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා, සිය 30 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 14වන දින සමරන ලදී. Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහContinue Reading