Sinhala (Page 3)

DIMO Agribusinesses, සිය  LOVOL හාවස්ටර්, සඳහා පිරිනමන  අද්විතීය අලෙවියෙන් පසු සේවා සත්කාරය තුළින්  ලාංකීය ගොවිජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමත්  සමඟ පසුගිය කන්නය තුළ LOVOL වෙළඳපොළ කොටස දෙගුණ කරගැනීමට සමත් විය. ලාංකීය කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය නව තලයකට ගෙනයමින් DIMO ආයතනයේ කෘෂි අංශය DIMO Agribusinesses, LOVOL හාවස්ටරය  හඳුන්වා දීමත් සමඟ සිය  හාවස්ටර් සිහිනයContinue Reading

පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යනContinue Reading

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත්  සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී කැපී පෙනෙන ජයග්‍රහණයන්ට පාත්‍ර විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සිය සමාරම්භක සහභාගීත්වය සනිටුහන් කරමින්  Ocean Lanka, අපනයන කර්මාන්තය සඳහා සිය කැපී පෙනෙනContinue Reading

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන ලද්දේ  පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වසර 518කටContinue Reading

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන්  ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ  ඉතිහාසය සහ එහි නව්‍ය ප්‍රවණතාවන්  පිළිබඳ මෙන්ම ඒ සඳහා ප්‍රජාවගේContinue Reading

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී. 1928 සිට වසර 95ක කිර්තීමත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ සම්මානනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස සැළකිය හැකිය.Continue Reading

දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ  මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයසමඟ එක්ව  දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු  කරමින් Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන  සපයන්නා  (Solar Provider)  වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර  නිෂ්පාදනය ලෙස  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින්  කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදීContinue Reading

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලේ සහාය ඇතිව, Hatch විසින්  කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නව්‍ය accelerator වැඩසටහන වන AccelerateHER  Demo Day වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදි. මාස 03ක් පුරා පැවැති මෙම වැඩසටහනේදී  කැපී පෙනෙන ප්‍රගතියක් සහ ව්‍යාපාරික නැඹුරුතාවයක් ප්‍රදර්ශනය කළ කාන්තා නව ව්‍යවසායකයින් හත් දෙනෙකු වෙත උපාධිContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යයේ නිල නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙනු ලැබීය. මෙම සංචාරයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික්Continue Reading