Sinhala (Page 66)

පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night TimeContinue Reading

පසුගියදා නිකුත් කල 2019 වර්ෂය සඳහා වූ Huawei සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවන්ට අනුව සමාගම මුල්‍යමය වශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත. 2019 වර්ෂය සඳහා සමාගමේ ගෝලීය විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 123 ක් (CNY බිලියන 858.8)  වූ අතර එය වාර්ෂිකව ගත් කල 19.1% ක ඉහළ වර්ධනයකි. සමාගමේ ශුද්ධ ලාභයContinue Reading

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණුContinue Reading

අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i  ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක්  හිමි කර ගෙන ඇති අතර, එහි නිමාවContinue Reading

 ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush GreenContinue Reading

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැතිContinue Reading

තාක්ෂණික උපාංග නිර්මාණයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතරට Huawei Nova 7i හඳුන්වා දෙමින් තාක්ෂණික වෙළද පොළ තුළ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් විය.  Nova පවුලේ ස්මාර්ට් දුරකථන අතරට මෙලෙස හඳුන්වා දුන් Huawei Nova 7i අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ආකර්ෂණීය ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.Continue Reading

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප  ̓ ජාල සැපයුම්කරුවකු බවටContinue Reading