Sinhala (Page 4)

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රන් සම්මානයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනාථ කරනු ලැබීය. කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති රනිල්Continue Reading

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු  දීර්ඝ කාල පරිච්ඡේදයක්Continue Reading

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 19වන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම්ලාභී 19 හැවිරිදි තරුෂි කරුණාරත්නගේ විශිෂ්ට ජයග්‍රහණය අගයමින් සැමරුම් වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන රාජා ජුවලර්ස් මෙරට ජනතාවගේ ජයග්‍රහණයන් දිරිගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරන අතර එහි එක් සුවිශේෂිContinue Reading

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාර පිළිබඳ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩි දියුණු කළ නව  Diva Fresh රෙදි සෝදන කුඩු, Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva රෙදි සෝදන සබන් ප්‍රභේදයන් සාඩම්බරයෙන් නැවත දියත් කරයි. දේශීය වෙළඳපොළ තුළ වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්,Continue Reading

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙකුත් සනිපාරක්ෂක නිෂ්පාදනContinue Reading

2023 වසරේ Eguardian සමාගම සංවිධානය කරන ලද අලෙවි නියෝජිත හමුවේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සහකරු වෙනුවෙන් පිරිනමන කීර්තිමත් “Eguardian Partner of the year ,Large and Medium Business Partner Sri Lanka” සම්මානය පසුගියදා   Softlogic  Information Technologies (SITL) ආයතනය විසින් දිනා ගත්තේය. මෙම සම්මානය දශක තුනකට නොඅඩු දිගුContinue Reading

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA)  21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි. පසුගිය වසර පුරාවට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිමත් කර නඟා සිටුවීම වෙනුවෙන් කමිටුව සමඟ එක්ව සිය පූර්ණ දායකත්වය සපයමින් කැප වූ  අජ්වර්ඩ් ඩීන් මහතා එහිදී සංගමයේ සභාපති ධූරය සඳහා  නැවත වරක් තේරී පත් විය.Continue Reading

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකිContinue Reading

අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත නවීනතම පුහුණු මධ්‍යස්ථානයක් ගෝලීය විෂය දැනුමට අනුගත වූ යාවත්කාලීන විෂය මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේContinue Reading