නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Beyond Ordinary’ උපදේශන වැඩසටහන මගින් කුරුණෑගල ව්‍යාපාරික ප්රජාවට සුවිශේෂී ව්‍යාපාරික මග පෙන්වීමක්
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සිය ‘Beyond Ordinary – Nations Business Advisory’ උපදේශන වැඩසටහන පසුගියදා කුරුණෑගලදී පවත්වන ලදී. රට වඩාත් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, කාලීන සහ විද්වත් විශ්ලේෂණයන් මත පදනම් වූ මගපෙන්වීම් හරහා ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම මෙහි අරමුණ විය. වත්මන් දේශීය හා ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්Continue Reading









