ක්ලෝගාඩ් විසින් ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLDA)නිර්දේශය ලත් නවතම Mouthwash නිෂ්පාදන පෙළක් වෙළඳපලට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, එහි නවතම වැඩිදියුණු කරන ලද ක්ලෝගාඩ් mouthwash නිෂ්පාදන පෙළ පසුගියදා සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දීම සිදුවිය. මෙම නිෂ්පාදන පෙළ කරාබුනැටි සහ මින්ට් යන දෙවර්ගයෙන්ම මිලදී ගත හැකි අතර ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ මුඛ සෞඛ්‍ය රටාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත. දිනපතා මුඛContinue Reading