‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි උතුරු මැද පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැදContinue Reading