‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහContinue Reading