SLIM DIGIS 2.5 හිදී dsityreshop.comසම්මාන හතරකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන මෙරට ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනයContinue Reading





