දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් අවම කිරීමේ ක්‍රියාවලිය සඳහා සිය දායකත්වය සපයමින් Thermo Plastics විසින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරයි
දානශීලී සහ ව්‍යවසායකයෙකු ලෙස ඉහළ සේවයක් ඉටු කළ BAM Holdings Limited හි නිර්මාතෘවරයා වූ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් සීමාසහිත BAM Holdings සමාගම විසින් පසුගියදා ‘මිහිමව අපේ අනාගතයයි’ යන තේමාව ඔස්සේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන යටතේ මී පැළ 1,000ක්,Continue Reading