First Capital Asset Management සමාගම වෙතින් ආයෝජන ක්රමයේ විප්ලවීය වෙනසක්
First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන “First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි.Continue Reading