ජනශක්ති ලයිෆ්, දෙවැනි කාර්තුවේද 61% ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක් සහ 70% ක ලාභයක් වාර්තා කරයි
ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත්Continue Reading