ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සහ වෙනත් සේවාවන් ඩිජිටල් වේදිකාවන් හරහා මෙරට පළාත් පාලන ආයතන සඳහා ලබා දේ. එහිදී ඩිජිටල් දැනුවත් කිරීම් හා නිවේදනවල සිට පැමිණිලි කළමනාකරණය, ගෙවීම්Continue Reading