ශ්රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වමින්, PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවයි
OR PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වයි ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරාContinue Reading