COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය අගෝස්තු මස 25 සිට 27 දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එකාබද්ධ සහයෝගීතාවයෙන් පැවැත්වෙනContinue Reading







