වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී. මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසරContinue Reading