Belluna Lanka:දශකයක් පුරා කළ ආයෝජනයක්, ශ්‍රී ලංකාවට අභිමානවත් අනාගතයක්
වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව්Continue Reading



