Sinhala (Page 19)

ගතික ලෝකයේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැඩිම ඉල්ලුමක් සහිත කුසලතාවය බවට පත්ව තිබේ. ඔබ ව්‍යවසායකයෙකු, ව්‍යාපාර නායකයෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු වේ නම් ඔබ සතුව්‍යාපාර කළමනාකරණ කුසලතා සහ විවේචනාත්මක චින්තනය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත්ම පදනම ලබා දෙනු ඇත. International Learning Academy (ILA) යනු අනාගතය වෙනුවෙන් එම පදනම ගොඩනඟාContinue Reading

සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු 31 වන දින උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි. දිවයින පුරා විසිරී ඇති ශක්තිමත් හා ස්ථාවර ශාඛා ජාලයක් පිරිවරාContinue Reading

පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා විවිධ සංරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන අතර සූර්යContinue Reading

7UP®, සිය  ‘Super Duper Refresher’ ගිම්හාන ප්‍රචාරණ වැඩසටහන, සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්න සමඟින් අද හඳුන්වාදෙන ලදී.  මෙම වෙළඳ දැන්වීම මඟින් 7UP® පිළිබඳව රශ්මිකාගේ වූ අත්දැකීම් සජීවීව විදහා දැක්වෙන අතර ‘Super Duper Refresher’ සන්නාමය ශ්‍රී ලංකාව පුරා ස්ථානගත කිරීමද සිදුවනු ඇත. හිරු රශ්මිය තදින්ම පවතින දිනයකදී, රශ්මිකා විසින්Continue Reading

බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය  උසස් මට්ටමකට ගෙන යයි. ශ්‍රී ලංකාවේ අංක  එකේ ශාකසාර  ළදරු සත්කාර සන්නාමය ස්වදේශී “කොහොඹ බේබි සබන්” නව පෙනුමකින්  හඳුන්වා  දෙයි. ඒ  නව ශාකසාර අමුද්‍රව්‍ය සහ නව මෘදු සුවඳින්  සිය නිෂ්පාදනContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතරContinue Reading

Soul of a City, ඡායාරූප ප්‍රදර්ශනය සහ අලෙවිය 2023 මාර්තු මස, 26 වැනි ඉරිදා දින  පෙ.ව. 10.00 සිට ප.ව 06.30 තෙක් කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට්, හැරල්ඩ් පීරිස් ගැලරියේ දී පැවැත්වෙයි.  කෝවිඩ් වසංගතය අතරතුර මහනුවර නගරයේ දී, නදීජ වීරරත්න විසින් ලබා ගත් කළු සුදු ඡායාරූප කිහිපයක් මෙහි දී ප්‍රදර්ශනය කෙරෙයි. ව්‍යාපාරිකContinue Reading

තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ ද, නිවස තුළ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙමව්පියන්ට පියවර ගත හැකිය. මෙය නොසළකා හරිමින්, දරුවන් සුරක්ෂිතව සිටිය යුතුම ස්ථානයක් වන නිවෙස් තුළම ළමුන් තුවාල සහ බරපතල මට්ටමේ සිදුවීම්වලට සෑම වසරකමContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙමContinue Reading

Best Corporate Citizen Sustainability Awards 2022 සම්මාන උළෙලේදී යුනිලිවර් සමාගම ඇගයීමට පාත්‍ර වෙයි. ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහි දී සේවක සබඳතා වර්ධනය කිරීම් කාණ්ඩයේ හොඳම ආයතනය ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සම්මානයට පාත්‍ර විය.  සිය සේවකContinue Reading