ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරයි
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරමින් ඒ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී. මෙම ප්‍රදර්ශනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින් ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ වෙළෙඳ සංගමය ඇතුළු රත්නපුරContinue Reading




