Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි
අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරිකContinue Reading






