ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය සාර්ථකව නිමාවට පත් වේ.
පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යනContinue Reading






