Huawei විසින් උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළ ධවල පත්‍රිකාව නිකුත් කරයි
මෑතකදී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගමවිසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල්දත්ත ගබඩාකරණසේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක්නිකුත් කෙරිණි.මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත ගබඩා ක්‍රමවේදයන් විශ්ලේෂණය කරමින්Continue Reading








