ස්වයංක්රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි
ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’, 3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වාContinue Reading








