MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට නිකුත් කරයි
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16Continue Reading









