LPLT20 2021/22 නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි.
ලංකා ප්රිමියර් ලීග් (LPLT20) 2021/22 තරඟාවලියේ නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරාගෙන ඇත.2018දී ආරම්භ කරන ලද වාර්ෂික ලීගය 2020 දීත් පැවැත් වූ අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහිදී ජය හිමිකර ගන්නා ලදී. විෂබීජ නාශක පිළිබඳ ගෝලීය ප්රමුඛයා වන ඩෙටෝල් , ගෝලීය වශයෙන් කීර්තිමත් සමාගමක් වන Reckitt හි නිෂ්පාදනයකි. සබන්, අත්Continue Reading








