Imou Wi-Fi කැමරා සඳහා එකම බෙදාහරින්නා සිංගර් ශ්‍රී ලංකා සමාගමයි
Imou, සිංගර් හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට සුක්ෂම තාක්ෂණය සහ සරල ආරක්‍ෂක විසඳුම් රැසක් ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම Imou සමඟ ඒකාබද්ධ වී දිවයිනේ පුළුල්ම හා සුක්ෂතම IoT (Internet of Things) CCTV කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති ඇතුළු සරල ස්මාර්ට් ආරක්‍ෂක විසඳුම් සපයන්නා වන ImouContinue Reading






