My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයින් වෙතටත්
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සෑම විටම සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරයි. විශේෂයෙන්ම පරිශීලකයින් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලට Huawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරයි.Continue Reading








