තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්
වසර 65 කට අධික කාලයක් තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාරContinue Reading




