කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීම මගින් ද සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන්Continue Reading







