ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට
සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළටContinue Reading