Sinhala (Page 7)

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ කොළඹ (ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පුවත්) — ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ කලාපීය සංවාදයකට සහභාගී වූවන් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එකට එක්වී කරන සමාජ සංවාදය සහ සාක්ෂි මතContinue Reading

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සිය 175 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. 1850 දී වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Delmege සමාගම මේ වන විට පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් සඳහාම විශ්වසනීය මෙන්ම අර්ථවත් නිෂ්පාදන සහ සේවාවන් සපයන සමූහ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීContinue Reading

ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජකාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී. BestWeb.lk යනු වෙබ් අඩවි සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර මෙහිදී වෙබ් අඩවියක පැවැත්ම, නිර්මාණශීලිත්වය,Continue Reading

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහයContinue Reading

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹContinue Reading

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේContinue Reading

ශ්‍රී ලංකාවේ දීර්ඝතම හින්දු උත්සවයක් වන දින 25 ක කාලයක් පවත්වන ඓතිහාසික නල්ලූර් කුමාරස්වාමි කෝවිලේ වාර්ෂික උත්සවයේදී ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් 5,000 කට අධික ජනතාවක් හා සම්බන්ධ වෙමින් කටයුතු කිරීම එම කෝවිල් පරිශ්‍රයේ සිදු කරනු ලැබීය. මෙහිදී ජනශක්ති ලයිෆ් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් විසින් රක්ෂණය සම්බන්ධයෙන්Continue Reading

‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහContinue Reading

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය   ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේContinue Reading

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI) විසින් පසුගියදා IDEAL Motors සමඟ අවබෝධතා ගිවිසුමක් ආරම්භ කරන ලදී.මෙම සහයෝගීතාවය ඔස්සේ කුඩා පරිමාණයේ ව්‍යාපාර,වෙළෙන්දන්ගේ සහ සැපයුම්කරුවන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා බෙහෙවිල් ඉවහල් වන සවිමත් වාණිජ වාහනයක් වන Mahindra Bolero City Pickup රථ සඳහා ආකර්ශනීය ලීසිං විසඳුම් පිරිනැමීමට සැලසුම්Continue Reading