Sinhala (Page 71)

පාරිභෝගිකයින් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumo හා සහයෝගීතාවයකට එළඹ ඇත.   මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා   ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්වContinue Reading

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් දෙවන වරටත් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන් රැසක් සදහා මෙහයවනු ලබන චිත්‍ර තරඟය සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තාContinue Reading

ස්වදේශී කර්මාන්තායතනය, විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් ඇගයීමේ අරමුණින් දියත් කළ රාණි සඳුන් වාසනා වරම ප්‍රවර්ධන වැඩසටහනෙහි රන් මාල දිනා ගත්  ජයග්‍රාහකයන් මෑතක දී ප්‍රකාශයට පත් කර කෙරුණි. යූ. මාරියන් ප්‍රනාන්දු (මාරවිල), ඩබ්.ඩී සමරකෝන් (අනුරාධපුර), නදීෂා දීප්ති ජයතිලක (මැල්සිරිපුර), එච්. පුෂ්පා මාලනී (මැදිරිගිරිය), රෂ්මි මදුෂාලි (වැලිපැන්න), ටී.ඩී. මාලනී ප්‍රියන්තිකා (අම්පාර) යනContinue Reading

ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 සම්මාන උළෙලේදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල මාර්තු  21 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී පැල්වත්ත කිරි සමාගම ‘මහා පරිමාණ’Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපල සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා පැවැත්වුණු අතර, එහිදී සොෆ්ට්ලොජික් IT විසින් Dell පාරිභෝගික විසඳුම් සඳහාContinue Reading

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් දෙවන වරටත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් ඔවුන්ගේ පස්වන ලංකාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත පැමිණීමට නියමිතය. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණීමට ඉතාමත් සුළු කාලයක් පවතින අතර මෙවර ඔවුන්ගේ පොත් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට ඔවුන් සැදීContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක සහContinue Reading

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙහි නවෝත්පාදනයන් කේන්ද්‍රකර ගත් ජනප්‍රිය හා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ප්‍රබල කැමරා, නව්‍ය විශේෂාංග සහ ආකර්ෂණීය හැඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ Y20 series (Y20, Y20s), Y51 සහ V20 series (V20 හා V20Continue Reading

නිෂ්පාදනවර්ෂයේසිටඅවුරුදු10 ටඅඩුTOYOTA වාහනඅනතුරුඅලුත්වැඩියාකිරීමකදීසම්පුර්ණවන්දියLOLC GI වෙතින් ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLCContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS)  සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  මෙම ව්‍යාපෘතිය හරහා හේමාස් විසින් WNPS සමඟ වසර තුනක කාලයක් සඳහා තෝරාගත් බිම්Continue Reading