Sinhala (Page 72)

කොවිඩ් 19 ව්‍යාප්තියක් සමඟ ගෝලීයව සෑම රටකම පාහේ ආර්ථිකයන් විශාල ලෙස කඩා වැටීමකට ලක් වුණු බව අප හොඳින් දන්නා කාරණයක්.  පසුගිය වසරක කාල සීමාව දෙස නැවත හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වන්නේ ලොව අනෙකුත් රාජ්‍යන් සඳහා මෙන්ම දේශීය ආර්ථිකයට ද කොවිඩ් වසංගතය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. එමContinue Reading

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් ලංකාව තුල පවතින ළමා නිවාස  විශාල ප්‍රමාණයක් අතුරෙන් තෝරාගත් දරුවන් 60 දෙනෙකු සඳහා දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට යයි. ඔවුන් මෙම ක්‍රියාවලියෙහි දෙවනContinue Reading

Huawei විසින් ඔවුන්ගේ 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්විය. මන්දගාමී වර්ධනයක් වාර්තා වුවද, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කල අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ලැබිණි. 2020 වර්ෂයේදී  Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) ක් වූ අතර එය 3.8%Continue Reading

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී. දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ  විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදනContinue Reading

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට  ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ. එම හවුල්කාරීත්වයේContinue Reading

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවිContinue Reading

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී  Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත.  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණුContinue Reading

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන  #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී පාසල ලෙස ගාල්ල, ඕල්කට් මහා විද්‍යාලයට නවතම interactive smartboard ප්‍රදානයContinue Reading

තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.  Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයContinue Reading