සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගිතෙල්වලට විශේෂ වට්ටම් රැසක්
මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින්Continue Reading








