Sinhala (Page 75)

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීනContinue Reading

පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන්  දැන්  ඔබ වෙත දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින්  මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂීContinue Reading

ශ්‍රී ලංකාවේ  හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.Continue Reading

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම ගවයින් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සෑම වසරකම, කන්නය, කාලගුණය සහ දේශගුණය අනුව සාමාන්‍යයෙන් නිෂ්පාදනය ධාරිතාවන් වෙනස් වන අතර තෘණ රටාවන්ට සහ කිරි නිෂ්පාදන හැකියාවන්ට එමගින් ඇතිකරන බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වේ. එමඟින් දේශීය කිරිContinue Reading

දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙම වෙබ් අඩවියContinue Reading

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි අරමුණ වනුයේ පරිශීලකයින්ට විවිධ ස්මාර්ට් උපාංග හරහා නවමු තාක්ෂණික අත්දැකීමක් ලබා දීමයි. මෙම නව ස්මාර්ට් උපාංග මගින් , මිනිසුන්ට වඩා කාර්යක්ෂම ලෙස ජීවත්වීමට හැකි වන පරිදි තාක්ෂණයෙන් සපිරි ලොවක්  සඳහා මංපෙත් විවර කර ගනිමින් පවතී. Huawei අඛණ්ඩව නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් ඔබ්බටContinue Reading

අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ සමාගමක් ලෙස 2002 වසරේදී පිහිටුවන Cleantech සමාගම පෑලියගොඩ නව මැනිං වෙළඳ පොලේ සිදු කරන අපද්‍රවය කළමනාකරණ සේවා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. Cleantech සමාගම සමස්තයක් ලෙස ගත් කල මැනිං වෙළඳ පොල පිරිසිදු කිරීමේ සේවාවේ සිට අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සඳහාත් සනීපාරක්ෂාව හා  පිරිසිදුකම පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩිContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය පසුගියදා සිය 13 වන ශාඛාව හෝමාගම නගරයේදී විවෘත කළේය. මෙමගින් ලබන මාර්තු 31 වනදා දක්වා රසායනාගාර පරීක්ෂණ සඳහා 50% ක වට්ටමක්, රෝහල් ගාස්තු රහිත විශේෂඥ වෛද්‍ය උපදේශන සහ නොමිලේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළුව විශේෂ හඳුන්වාදීමේ දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාවContinue Reading

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන්  ප්‍රචලිත ගීත රැසක්Continue Reading

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka විසින් පසුගියදා සිය සමාගම තුළ වසර 25ක සහ 20ක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සේවකයින් 39 දෙනෙකු අගයමින් මුදල් ත්‍යාග පිරිනැමිණි.  මේ පිළිබඳව අදහස් දක්වමින්  Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ මෙවැන්නකි. ” Ocean Lanka Continue Reading