හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. “Digital Campaigns ExcellenceContinue Reading









