SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී සිංගර් වෙත රන් සම්මානයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ. 2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, සිංගර්Continue Reading









