2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැණේ
සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැණේ. මෙම ජුලි මස 31 දා දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.Continue Reading