Aaraa & Aati මැරීන් ඩ්‍රයිව් හි නව වෙළඳසැල සමඟ A&A Exclusive Club අරඹයි.
ශ්‍රී ලාංකීය සුඛෝපබෝගී ස්වදේශීය ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati සිය ප්‍රභූ සාමාජිකයින් උදෙසා ‘A&A Exclusive Club’ දියත් කරමින් සිය විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ගේ සුහදශීලි හිතවත්කම් තව දුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජනවාරි 8 වනදා අංක 29බි, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3 ස්ථානයේ නවතම Aaraa & Aati ස්වර්ණාභරණ අලෙවි ස්ථානයContinue Reading









