Sinhala (Page 81)

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේContinue Reading

සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාContinue Reading

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි.   එම සම්මාන උළෙල ඉකුත් දාContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුමContinue Reading

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රොපර්ටි ගුරු විසින් 15 වැනි වරට පවත්වන ලද ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල පසුගියදා කලාපයේ ප්‍රමුඛතම සමාගම් රැසක් සහභාගි කර ගනිමින්, පසුගියදා දුරස්ථ සම්මාන උළෙලක් ලෙසින් පැවැත්විණි. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් කැපී පෙනෙන සමාගම් රාශියක් එහිදී සම්මානයට පාත්‍ර විණි. ප්‍රොපර්ටි ගුරුContinue Reading

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගමContinue Reading

සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළටContinue Reading

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුරContinue Reading

පරිගණක තාක්ෂණය සඳහා වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තර්ජාතික, උසස් අධ්‍යාපන සුදුසුකම් (Higher Education Qualification -HEQ) පාඨමාලා පිරි නමමින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. එම අරමුණ අනුව, මේ වන විට 10,000 කට අධික සිසුන් සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගම්Continue Reading

ASUS සමාගමේ 11th Gen නවතම VivoBook S15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. තරුණ පරම්පරාවේ පරිශීලකයන්ගේ අවශ්‍යතා පිළීබද වඩා හොද අවබෝධයකින් යුතුව සියලුම දෙනාගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන අකාරයෙන් නිර්මාණය කර ඇති මෙම VivoBook S15 ආකර්ශනීය පෙනුමකින් සහ සැහැල්ලු බවින් ඉතා ඉහළය. එලෙසම එහි පෙනුම මෙන්ම ක්‍රියාකාරිත්වය ද අසමසම මට්ටමකට ගෙනContinue Reading