පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත්Continue Reading









