සිංගර්, ලොව ප්‍රමුඛතම පැන්ට්‍රි කබඩ් මෙරටට හඳුන්වා දීමට මැලේසියානු Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි.Continue Reading









