DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින් සමන්විත වන අතර DIMO හි අති නවීන මෙන්ම අනාගතයට ගැළපෙනContinue Reading